පරිගණකයට වයිරසයක් ඇතුලු වූ විට පරිගණකය දක්වන දෝෂ මොනාද?

මෙම දෝෂ එක් එක් වයිරසයෙන් වයිරසයට වෙනස් වේ. පොදුවේ පහත දැක්වෙන දෝෂ පෙන්විය හැක.


 

01.’Dos Shell’ හෝ ‘Windows Registry’ හෝ ‘Task Manager’ යන කොටස් විවෘත කළ නොහැකි වේ.

02. නොයෙකුත් හාඩ්වෙයාර් කොටස් නිවරදිව කියා නොකිරීමට හෝ අපිළිවෙලට කියාත්මක වීමට පුලුවන.

03. පරිගණකයේ ඇති පෞද්ගලික තොරතුරැ ආදිය ඉ-මේල් කිරීමටත්, හාඩ් ඩිස්ක් ආදිය ඔපන් නොවීමටත් පුලුවන.

04. හිඩ්ඩිස්ක්වලට හානිවීම හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හානිවීමට පුලුවන.


0 comments: