08. HIDE ME ___ Photo එකක් පස්සෙ තමා හංගන්න තියෙන එව හංගන්න යන්නෙ, හංගන්න තියෙන බඩු හංගන්න කියාපු බාන්ඩෙ.
හරි මම අද ඔයාලට කියන්න යන්නෙ ටිකක් පරන වුනත් ගොඩක් අය නොදන්න වැඩක් ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් ගැනයි.
මේකෙ නම නම් ඔයාල දන්නව ඇති දැන්, කෙරෙන වැඩේ ගැනත් පොඩි අදහසක් ඇතැයි කියල හිතනව.
හරි හෑලි ඇති, මේකෙ තමා නම
HIDE ME
දැන් කියන්නම් මේකෙන් කෙරෙන්නෙ මොකක්ද කියල,
මේකෙන් කෙරෙන්නෙ අපට හංගන්න ඕන ෆයිල්, PHOTO එකක් TEXT FILE එකක් වගේ කුඩා ප්‍රමානයේ ෆයිල් එකක් පිටුපස සැගවීමයි.
කාටද කියන්න පුලුවන් මේ PHOTO එක පිටිපස්සෙ ගිගා පහක හයක බඩු හංගල තියෙයි කියල.
කොහොමද වැඩේ ෆට්ට නේ....
හරි කතා ඉවරයි. ඔන්න පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.
මෙය ලාංකීය නිර්මාන කරුවෙකුගේ නිර්මානයකි. ඔහු දිලීප ජයවර්ධන ය.
මේ screen shot ටිකක්,
මේක භාවිතා කිරීම ඉතාමත් පසසුය. එහෙනම් ඔයාලත් මෙම සොෆ්ට්වෙය එක ඩවුන්ලෝඩ් කර ගෙන භාවිතා කර බලන්න.
ඔන්න ඕක තමා 08 වන කුප්පිය. මම හිතනව ඔයලට මෙක වැදගත් වෙයි කියල.
මාත් එක්ක හිටපු හැමෝටම තැංකූ..........
_ _ _ _ _ _ _ _ _ Shehan Diluka _ _ _ _ _ _ _ _
මාත් එක්ක හිටපු හැමෝටම තැංකූ..........
_ _ _ _ _ _ _ _ _ Shehan Diluka _ _ _ _ _ _ _ _







0 comments: