• Computer කුප්පිය

    01. ජාවා ආරම්භක පාඩම

  • Computer කුප්පිය

    ක්ශනික හදිස්සියට ෆොටෝ කොමෙන්ට් 200k 300k අස්සෙ තමන්ට ඕනෙ කමෙන්ට් එක ඉක්මනට හොයා ගන්න හෝ තමන්ගෙ අයිඩියා එක ඉක්මනට ෆොටෝ කමෙන්ට් එකක් කර ගන්න. "CommentME"

  • Computer කුප්පිය

    පරිගණකයට වයිරසයක් ඇතුලු වූ විට පරිගණකය දක්වන දෝෂ මොනාද?

  • Computer කුප්පිය

    බිට් 32 හා බිට් 64 මෙහෙයුම් පද්ධති අතර වෙනස කුමක්ද?

  • Computer කුප්පිය

    Like us on FACEBOOK....

08. HIDE ME ___ Photo එකක් පස්සෙ තමා හංගන්න තියෙන එව හංගන්න යන්නෙ, හංගන්න තියෙන බඩු හංගන්න කියාපු බාන්ඩෙ.

0 comments

හරි මම අද ඔයාලට කියන්න යන්නෙ ටිකක් පරන වුනත් ගොඩක් අය නොදන්න වැඩක් ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් ගැනයි.
මේකෙ නම නම් ඔයාල දන්නව ඇති දැන්, කෙරෙන වැඩේ ගැනත් පොඩි අදහසක් ඇතැයි කියල හිතනව.
හරි හෑලි ඇති, මේකෙ තමා නම 

HIDE ME

දැන් කියන්නම් මේකෙන් කෙරෙන්නෙ මොකක්ද කියල,
මේකෙන් කෙරෙන්නෙ අපට හංගන්න ඕන ෆයිල්, PHOTO එකක් TEXT FILE එකක් වගේ කුඩා ප්‍රමානයේ ෆයිල් එකක් පිටුපස සැගවීමයි.
කාටද කියන්න පුලුවන් මේ PHOTO එක පිටිපස්සෙ ගිගා පහක හයක බඩු හංගල තියෙයි කියල.
කොහොමද වැඩේ ෆට්ට නේ....
හරි කතා ඉවරයි. ඔන්න පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.


මෙය ලාංකීය නිර්මාන කරුවෙකුගේ නිර්මානයකි. ඔහු දිලීප ජයවර්ධන ය.
මේ screen shot ටිකක්,





මේක භාවිතා කිරීම ඉතාමත් පසසුය. එහෙනම් ඔයාලත් මෙම සොෆ්ට්වෙය එක ඩවුන්ලෝඩ් කර ගෙන භාවිතා කර බලන්න.

ඔන්න ඕක තමා 08 වන කුප්පිය. මම හිතනව ඔයලට මෙක වැදගත් වෙයි කියල.
මාත් එක්ක හිටපු හැමෝටම තැංකූ..........

_ _ _ _ _ _ _ _ _ Shehan Diluka _ _ _ _ _ _ _ _





Read More »

ජාවා පාඩම් 01. ජාවා ආරම්භක පාඩම.......

1 comments

පලවෙනි පාඩම නිසා ඔයාලට ජාවා ගැන පොඩ්ඩක් කියලම වැඩේ පටන් ගන්න හිතුන. මම ජාවා ගැන පොඩ්ඩක් මෙහෙම කියන්නම්,

ජාවා භාෂාවේ පියා ලෙස හැදින් වෙන්නේ  James Gosling . මෙය අද ලෝකයේ සැම භාෂාවක්ම පර යමින් අද වන විට ලෝකයේ පරිපූර්නම භාශාව වී ඇත.


01.අලංකාර හා සංකීරන වෙබ් අඩවි නිර්මාණය රීම,
02.මෘදුකාංග නිර්මානය,
03.වර්ඩ් ප්‍රොසෙසර්ස් (Word processor),
04.ස්ප්‍රෙඩ්ෂීට්  (Spread sheet),
05.ඉ-මේල් ක්ලයන්ට්  (e-mail client),
06.ත්‍රිඩී ගේම්ස්  (3D Game),
07.ජංගම දුරකතන  හා පීඩීඒ  (PDA) උපාංග වෙනුවෙන් යෙදුම්  (Applications) තවත් බොහෝ දේ කිරීමට ජාවා යොදා ගනී.

මේ වන විට ලෝකය පුරා තැන්තැන්වල ජාවා භාෂාව යොදා ගෙන මෘදුකාංග සංවර්දනය කරන්නෝ  (Java Developers) හතළිස් ලක්ෂයක් පමන සිටිති. අද ලෝකයේ ජංගම දුරකතන තුන්සිය කෝටි අසූ ලක්ශයක්ම ක්‍රියාත්මක වන්නේ ජාවා වලින්ය.

ටිකක් ලොකු හෑල්ලක් කියෙවුව නේද? කමක් නෑ මේ ටිකත් කියවන්නකෝ.......

  • ජාවා භාෂාව ක්‍රියාත්මක වන හැටි...


ජාවා තුලදී සියලුම මූලාශ්‍ර කේත (Source Code) අපේ වචනයෙන් කෝඩ් ලියන්නේ '.java'  යන එක්ටෙන්ශන් එකෙනි. ඊට පස්සේ මේ මූලාශ්‍ර ගොනු (Source File) සියල්ල '.class' ලෙස හදුන්වන ගොනු බවට කම්පයිල් කෙරේ. මේ කම්පයිල් කරන ජාවා තුලම තියෙන මෘදුකාංගය හදුන්වන්නේ ජාවා කම්පයිල ලෙසය (Java Compailer). '.class' fill එකක් තුල code අඩංගු වන්නේ නැත. එහි අඩංගු වන්නේ තොරතුරු සමූහයකි. එය හදුන් වන්නේ bytecodes කියාය.




 එසේ සකස් කර ගත් .class ෆයිල් එක පරිගනකයට තේරුම් කර ගත හැකි ආකාරයට සකස් කිරීමයි ඉලගට සිදුවෙන්නේ. එය සිදුවන්නේ ජාවා වර්චුවල් මැෂින් (JVM - Java Virtual Machine) එහෙමත් නැත්තම් ජාවා වීඑම් (Java VM) එක මගිනි. මෙය මගින් අප භාවිතා කරන පද්දතියට තේරුම් ගත හැකි ආකාරයට වැඩසටහන නැවත සකසයි.
කෝඩ් කල වැඩසටහන මෙහෙයුම් පද්දතිය මගින් පෙන්වන්නේ මෙම ජාවා වීඑම් එක මගිනි


මෙම ජාවා වීඑම් එකෙහි තිබෙන විශේශත්වය වන්නේ ඕනෑම ජාවා ක්‍රම ලේඛයක් Windows, Linux, Mac OS යන ඕනෑම මෙහෙයුම් පද්දතියකදී ක්‍රියත්මක කල හැකි තැනට ගෙන ඒමයි.

ඔන්න හෑලි කියවල ඉවරයි.... ජාවා බාගෙන වැඩේට බහිමු.........

  • ජාවා ඩවුන්ලෝඩ් කිරීම.......


ජාවා කෝඩ් ලිවීම සදහා කිසිදු විශේශ වැඩසටහනක් අවශ්‍ය නැත. Windows සමග ලැබෙන NotePad එක මේ සදහා හොදටම ප්‍රමාණවත්ය.

ඒ තුල ලියන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නම් එය කම්පයිල් කල යුතුය. මේ සදහා ජාවා ඩිවලොප්මන්ට් කිට් (JDK - Java Development Kit) නම් වැඩසටහනක් පරිගණකයේ තිබිය යුතුය. සකස් කර ගත් කෝඩ් අඩංගු ෆයිල් එක ක්ලාස් ෆයිල් එකක් කරන්නේ මෙමගිනි.
ජාවා ඩවුන්ලෝඩ් කර ගනීමට පහතින් ක්ලික් කරන්න. වෙබ් අඩවියට පිවිසුන පසු එහි ඇති Java Platform, Standard Edition නම් ස්තානයේ JDK යන්න යටතේ ඇති ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න.

එවිට Open වන වෙබ් පිටුවෙහි  Accept License Agreement යන්න ලබා දෙන්න. එවිට Java SE Development Kit 6 Update 26 යන්න තුලින් ඔබගේ මෙහෙයුම් පද්දතියට ගැලපෙන ජාවා ඩිවලොප්මන්ට් කිට් එක ඩවුන්ලෝඩ් කර ගන්න.




සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගත් පසු ඒ මත ඩබල් ක්ලික් කර එය ඉන්ස්ටෝල් කර ගන්න. එපමනයි.

ආ අදට පන්තිය ඉවරයි. ඔයාල ජාවා ඔයලගෙ මැසිමට දාගෙන ඉන්නකෝ, මම ඉක්මනටම ඊලග පාඩම අරන් එනව

මේ සම්බන්දව මොකක් හෝ ගැටලුවක් මතු උවහොත් කමෙන්ට් එකක් දාන්න. මට e-mail එකක් දැම්මත් මම ඔයාලට උදවු කරන්නම්,

e-mail - Shehandiluka70@gmail.com

අපේ Facebook FanPage එකට Like එකක් දාන්නත් අමතක කරන්න එපා හොදද,


Read More »

07. How To Hack Mobile Phone

0 comments

කව්රුත් කැමති Hack කරන්න ඉගෙන ගන්න .අද ඔයාලට මම කියල දෙන්නේ කොහොමද Mobile phone එකක් Hack කරන්නේ කියලා.ලශීන්ට මේ දවස්වල සැහෙන වැඩ.කොච්චර වැඩ තිබ්බත් මට ඔයාලව අමතකවෙන්නේ නෑ.අපි එහනම් වැඩේට බහිමු.

පලුමුවෙන්ම Gmail account එකක් හදාගන්න.එම gmail account එකෙන් ඔයාට Hack කරන්න ඕන කෙනාගේ Mobile එකට පහත ආකාරයට Message එකක් යවන්න.

Hithawath paribogikaya,
apa ayatahanaya wisin onama jalayakata windi 30 katha kalayak laba deemata theeranaya kara etha
meya sakriya kireemata **67*your Phone Number# amathanna

“Your Phone Number” කියන තැනට ඔබගේ දුරකථන අංකය සදහන් කරන්න
මෙසේ මෙම message එක යැවූ පසු ඔබට Hack කිරීමට අවශ්‍ය කෙනා **67*Your Phone NUmber# ඇමතුමක් ලබගත්විට ,ඉන්පසුව ඔහුට හො එයට ලැබෙන සියලුම calls ඔබගේ දුරකතනයටද ලැබේ

මෙය බවිත කර කාවවත් අපහසුවට පත නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
                                       
 Create by Lasheen Tinosh Gamage

Lasheen සහෝට Thanku කියන ගමන්, 7 වෙනි කුප්පිය දානකොටත් මාත් එක්ක ඉදපු හමෝටම තැන්කු....
අපගේ Facebook FanPage එකටත් Like එකක් දාන්න අමතක කරන්න එපා.....



මේ වගේ අලුත් පොස්ට් එකකින් නැවත හමු වෙමු.



Read More »

06. ඔයාල කැමතිද පෙන් එක RAM (Read Access Memory) එකක් විදියට පාවිච්චි කරන්න.

0 comments
අපට පුළුවන් අපේ පෙන් එක 512MB වලට වඩා වැඩි රැම් එකක් විදිය පාවිච්වි කරන්න.
හැබැයි ඔයාලා පෙන් එකෙන් රැම් එකක් විදියට ගන්න MB ගාන පෙන් එකේ කැපෑසිටි එකෙන් අඩු වෙනවා.ඒ කියන්නෙ අපි රැම් එකක් විදියට පෙන් එකෙන් ගන්න MB ටිකට වෙනත් දත්ත ඇතුල් කරන්න බෑ.
රැම් එකට අරගෙන් ඉතිරි වන MB ගානට දත්ත ඇතුලත් කරන්න පුළුවන්.
අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා
මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ධ කරල පෙන් එකේ ප්‍රොපර්ටීස් වලට යන්න.පහල පින්තූරෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.
දැන් විවෘත වුන වින්ඩෝ එකේ Ready Boost කියන ටැබ් එකට යන්න.
ඊලඟට එන වින්ඩෝ එකේ පහල පින්තූරෙ තියන විදියට Use this device කියන එක තෝරල එතන පහලින් තියන සුදු පාට කොටුවෙ තමන්ට කැමති අගයක් දීල (512 වැඩි) Apply කරල process උනාට පස්සෙ Ok කරන්න.


                                              Create By Lasheen Tinosh Gamage @Megasoft
                             
                             හය වෙනි කුප්පිය දානකොටත් අපිත් අක්ක ඉදපු හමෝටම ගොඩක් ස්තුතියි.




Read More »

05. කෙදිරිලි හඩින් දෝශ සෙවීම. කොම්පියුටරයක් ක්රියත්මක කරන විට නැගෙන ‘බීප්’ හඩ ඇසුරෙන් එහි දෝශ සොයා ගන්න හැටි.

0 comments

හොදින් ක්‍රියා කරන පරිගනකයක් ක්‍රියත්මක කල සැනින් එයින් ' බීප්' හඩක් නික්මෙයි. එම හඩ ජනනය වන්නේ මව්පුවරුවට සම්බන්දිත කුඩා ස්පීකරයක් මගිනි.

ඕනෑම පරිගනකයක් ආරම්බ වීමේදී මුලින්ම මව් පුවරුවේ ඇති බයෝස් (භ්IOS – Basic input/ Output System) වැඩසටහන ක්රියත්මක වේ. මෙම වැඩසටහන මව් පුවරුවේ ඇති චිපයක් තුල අඩංගු කොට තිබේ. මෙහි ප්රදාන කාර්ය වන්නේපෝස්ට් (POST – Power On Self Test) ලෙස හදුන්වන ක්රියවලිය මෙහෙය වීමයි.


  •  බයෝස් වැඩසටහන ස්වයං පරීක්ශනයකට භජනය කරවීම.
  •  පරිගනකය සතු ප්රදාන මතකය පරීක්ශා කරවීම.
  • මව්පුවරුව මත පිහිටි දත්ත සම්ප්රේශන මාර්ග හෙවත් බස් ලයින් (BUS Lines) හදුනා ගනීම හා පරීක්ශාව.
  • මූලික දර්ශන තිර ලබා දීම.
  • පරිගනක බූට් කරවීම.
  • සවි කර ඇති උපාංග හදුනාගැනීම.
  • මෙහෙයුම් පද්දතිය දාවනය වීම සදහා අවශ්ය පසුබිම සැකසීම,
                                                                                              යනාදී සිදු වේ.


මෙම කටයුතු සිදුවීමේදී යම් දෝශයක් පරිගනකයේ තිබේ නම් එවිට සාමානය තනි බීප් හඩක් වෙනුවට එක්කෝ එම බීප් හඩ නිකුත් නොවේ. නැතිනම් කිපවතවක් නිකුත් වේ.
මෙසේ නිකුත් වන හඩ රටාව විමසා බලීමෙන් පරිගනකයේ ඇති මූලික උපාංග වල (Motherboard, RAM, Processor, Display Adaptor) තිබෙන දෝශ හොයා ගත හැක.
මෙසේ දෝශ සහිත අවස්තවලදී ලැබෙන බීප් නාදයේ වාර ගනන මව්පුවරුව මත ඇති බයෝස් චිපයේ වර්ගය අනුව වෙනස් වේ.
පහත දක්වා අත්තේ IBM පරිගනක වලදී ලබෙන ‘බීප්’ හඩ අනුව පෙන්වන දෝශ සටහනකි.
කෙටි ‘බීප්’ හඩක් - පද්දතියේ දෝශයක් නැත.
කෙටි ‘බීප්’ හඩ දෙකක් - POST/CMOS හි දෝශයක් - එම දෝශය පෙන්වන දෝශ කේතය හෙවත් එරෝ කෝඩ් එකක් තිරයේ දිස් වේ. එම කොඩ් එක අනුව දෝශය තිරනය කල හැක. ඉන් කීපයක් මෙසේය.
  • sdfgh
    • 100 to 199 - System boards
    • 200 to 299 – Memory
    • 300 to 399 – Keyboard
    • 400 to 499 – Monochrome display
    • 700 to 799 – Math coprocessor
    • 900 to 999 – Parallel printer port
    • 1000 to 1099 – Alternate printer adapter
    • 1100 to 1299 – Asynchronous communication device, adapter, or port
    • 1300 to 1399 – Game port
    • 1400 to 1499 – Color/graphics printer
    • 1500 to 1599 – Synchronous communication device, adapter, or port
    • 1800 to 1899 – Expansion unit (XT)
    • 2000 to 2199 – Bisynchronous communication  adapter
    • 2400 to 2599 – EGA system-board video (MCA)
    • 3000 to 3199 – LAN adapter
    • 4800 to 4999 – Internal modem
    • 7000 to 7099 – Phoenix BIOS chips
    • 7300 to 7399 – 3.5-inch disk drive
    • 8900 to 8999 – MIDI adapter
    • 11200 to 11299 – SCSI adapter

    • ‘බීප්’ හඩ නැත - බල සැපයුමේ හෝ මවුපුවරුවේ දෝශයකි.
    •  
    • නොනවතින ‘බීප්’ හඩ - බල සැපයුමේ, මවුපුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි.
    •  
    • නැවත නැවත මතුවන කෙටි ‘බීප්’ හඩ - මතකය පිලිබද දෝශයකි.
    •  
    • එක් දිග ‘බීප්’ හඩක් හා එක් කෙටි ‘බීප්’ හඩක් - මවුපුවරුවේ දෝශයකි.
    •  
    • එක් දිග ‘බීප්’ හඩක් හා එක් කෙටි ‘බීප්’ හඩ දෙකක් - ඩිස්ප්ලේ ඇඩප්ටරයේ දෝශයකි.
    •  
    • එක් දිග ‘බීප්’ හඩක් හා එක් කෙටි ‘බීප්’ හඩ තුනක් - ග්‍රැපික් ඇඩප්ටරයේ දෝශයකි.
    •  
    • දිගු ‘බීප්’ හඩ තුනක් - යතුරු පුවරුවේ දෝශයකි.
    •  
    • නොනවතින උස් හා පහත් හඩින් යුතු ‘බීප්’ හඩ - ප්‍රොසෙසරය අදික ලෙස රත් වී දෝශ ගෙන දෙන බව කියයි.




Read More »